Coursework Masters උපාධියකින් පසු Higher Degree by Research සඳහා අයදුම් කිරීමේ දී දැනුවත් විය යුතු කරුණු

kithmini interview collage.jpg

Kithmini Godawatte - Lecturer / Researcher - Charles Stuart University, Melbourne (Supplied). A side-view shot of two female scientists working in a laboratory, one woman is holding a sample of algae with tweezers and she's placing it in a Petri dish in Perth, Australia. Credit: SolStock/Getty Images

තාවකාලික වීසා පදනම මත ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ පර්යේෂණාත්මක උපාධියක් සඳහා අයදුම් කිරීමේ දී දැනුවත් විය යුතු කරුණු සම්බන්ධයෙන් මෙල්බර්න් හි චාර්ල්ස් ස්ටුවර්ට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කිත්මිණි ගොඩවත්ත සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


සැ. යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සෑම අයදුම්කරුවෙකු හට ම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ත්වවලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now