SKIP TO MAIN CONTENT

ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

Food Safety.png
Image credit: Getty Images & Jayantha Gamlath

නොවැම්බර් මස 9-16 දක්වා යෙදෙන ආහාර සුරක්ෂිතතා සතියට සමගාමිව ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබද SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Published

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

නොවැම්බර් මස 9-16 දක්වා යෙදෙන ආහාර සුරක්ෂිතතා සතියට සමගාමිව ව්‍යංජන ඇසුරුම් සහ මහා පරිමාණයෙන් ආහාර පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබද SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ ආහාර රසායන විද් යාඥ, ජාතික ආහාර සුරක්ශිත්තා උපදේශක , ආහාර රසායන විද්‍යාව පිලිබද ආචාර්ය සහ විශ්ව විද්‍යාල භාහිර කතිකාචාර්‍ය වරයෙක් වන ජයන්ත ගම්ලත් මහත්මා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now