image Credit: Getty Images, Nipuni Pereraඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් සංචාරය කරන සහ සංචාරයට ප්‍රිය කරන සුවිශේෂී පරිසර පද්දතියක් වන Great Barrier Reef ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Published
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් සංචාරය කරන සහ සංචාරයට ප්‍රිය කරන සුවිශේෂී පරිසර පද්දතියක් වන Great Barrier Reef ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් සහ පරිසර වේදිනියක් ලෙස කටයුතු කරන නිපුණි පෙරේරා සමග ලෝක පරිසර දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.