A woman sits thoughtfully on a couch surrounded by festive Christmas lights and decorations. The warm and cozy ambiance captures a moment of introspection during the holiday season. Credit: fotostorm/Getty Images
බොහෝ ඕස්ට්‍රේලියානුවන් මිතුරන් සහ තම පවුලේ අය සමග නත්තල් කාලය ගත කිරීමට බලා සිටී. නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම් අර්බුදය සහ විදේශයන්හි පවතින ගැටුම් හේතුවෙන් මෙරට සිටින පිරිසට යම් ආතතියක් සහ බියක් පවා දැනෙන බව වාර්තා වේ. මෙම නිවාඩු කාලය තුළ උපකාර සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ charity හෙවත් පුණ්‍යායතන වෙත ළඟා වන පිරිස මිලියන 1.9ක් පමණ වන බවට ඇස්තමේන්තුගතකොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 20 December 2024 12:28pm
By Nipuna Dodangoda, Gabrielle Katanasho
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
බොහෝ ඕස්ට්‍රේලියානුවන් මිතුරන් සහ තම පවුලේ අය සමග නත්තල් කාලය ගත කිරීමට බලා සිටී. නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම් අර්බුදය සහ විදේශයන්හි පවතින ගැටුම් හේතුවෙන් මෙරට සිටින පිරිසට යම් ආතතියක් සහ බියක් පවා දැනෙන බව වාර්තා වේ. මෙම නිවාඩු කාලය තුළ උපකාර සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ charity හෙවත් පුණ්‍යායතන වෙත ළඟා වන පිරිස මිලියන 1.9ක් පමණ වන බවට ඇස්තමේන්තුගතකොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.