Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාව තුල AI තාක්ෂණය භාවිතා වෙන්නේ මෙහෙමයි: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 28

NHS staffing

Hospitals are the front line for the use of AI in health care Credit: Jeff Moore/PA

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාව තුල මෙන්ම රෝහල් තුලද AI තාක්ෂණය භාවිතාව පිළිබඳව විවිද අධ්‍යයන සිදුකෙරෙනවා. කල්තියා රෝග හඳුනාගැනීම, රෝගීන්ගේ සෞඛ්‍ය අවධානම ගැන නිශ්චය කරගැනීම වැනි කාරනා සඳහා AI තාක්ෂනය මේ වනවිට යොදා ගැනෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Abbie O'Brien, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාව තුල මෙන්ම රෝහල් තුලද AI තාක්ෂණය භාවිතාව පිළිබඳව විවිද අධ්‍යයන සිදුකෙරෙනවා. කල්තියා රෝග හඳුනාගැනීම, රෝගීන්ගේ සෞඛ්‍ය අවධානම ගැන නිශ්චය කරගැනීම වැනි කාරනා සඳහා AI තාක්ෂනය මේ වනවිට යොදා ගැනෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now