ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්‍රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැනුමේ ඇති වැදගත්කම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. සමහර සංක්‍රමණිකයන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල වැටුප් ලබන රැකියාවල් සොයා ගන්න සමත් වනවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 28 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends