තරුෂි එක්ක තරු කතා: මේ රජුන් පරදින වසරයි - කිවිපති කල්‍යාණී හේරත් මැණිකේ / නෑසී යන විරල රබන් පද, ජන ගී රැක ගන්න - විශාරද චන්ද්‍රා රණතුංග

SBS Sinhala Tharushi Ekka Tharu Katha - Awurudu Tharushi Athukorala - Chandra Ranatunga - Kalyani Herath Menike.jpg

(L) Kalyani Herath Menike, noted astrologer and poet. (R) Visharada Chandra Ranatunga, renowned educator and musician specialising in folk and Eastern music. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied / Digital Art by Nipuna Siripathi.

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ ජ්‍යොතීර්වේදිනී කිවිපති කල්‍යාණී හේරත් මැණිකේ සහ ප්‍රවීණ සංගීතවේදීනී විශාරද චන්ද්‍රා රණතුංග සමඟයි.

SBS Sinhala Kalyani Herath Menike.jpg
Poet Kalyani Herath Menike. Source: Facebook / Manuri Pabasari Waleboda.
මේ උදා වන අලුත් වසරේ දි රාජ්‍ය නායකයින් වෛරයෙන් ද්වේශයෙන් මිදිලා මනුෂ්‍යත්වය පෙර දැරි කර නොගත්තොත් ස්වභාව දහමෙන් දඬුවම් විදින්න වෙයි
කල්‍යාණී හේරත් මැණිකේ
SBS Sinhala Visharada Chandra Ranatunga.jpg
Visharada Chandra Ranatunga. Source: YouTube / Lakru Radio Sri Lanka.
අවුරුදු සිරිත් විරිත්, චාරිත්‍ර, ජන ක්‍රීඩා, රබන් කවි අපේ අනාගත පරම්පරාවට දායාද කිරීම අපේ වගකීමක්
චන්ද්‍රා රණතුංග

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now