විපක්ෂ නායක පීටර් ඩටන් ඇමරිකානු නව තීරුබදු ගැන සිදුකල ප්‍රකාශ සම්බන්දව අගමැති ඇල්බනිසි ගේ ප්‍රතිචාරය, ලිබරල් සන්ධානය තේරී පත් වුනොත් කෘෂිකාර්මික හා පතල් මාර්ග වැඩිදියුණු කිරීමට වෙන්කෙරෙන ප්‍රතිපාදන පිලිබඳ විපක්ෂය ප්‍රකාශය, තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය ඇතුළු තවත් තොරතුරු සමඟින් මාර්තු 31 සිට අප්‍රේල් 04 දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවේ විශේෂිත සිදුවිම් ගෙන එන SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනය - " මේ සතියේ ඔස්ට්‍රේලියාව"
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






