සිරියාවේ IS සටන් වලට වෙන රටවල සිට සම්බන්දව ඇති ගණන හෙළිවෙන අතරේ අන්තවාදී ක්‍රියා රැගත් වීඩියෝ ඉවත් කිරීමට Youtube ගත් පියවර : ලොව වටා විදෙස් විත්ති

IS Militant Source: SBS
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් අපගේ Facebook පිටුව www.facebook.com/sbssinhalese
Share