සිරකාරියක් නිදහස් කිරීමට හෙලිකොප්ටර් යෙදවූ පකිස්ථානය සහ ලොව උසම පිළිමය ඉදිකල ඉන්දියාව ජනතාවගෙන් බැනුම් අසයි : 'ලොව වටා' තුලින්

SBS Sinhalese world news highlights Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට
Share