මැලේසියානු අගමැති ඩොලර් බිලයන 22 ක චීන ආයෝජන එපා කියද්දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් : අද "ලොව වටා" තුළින්.

Source: SBS
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share