ලංකාවේ STF පුහුණු කල බ්‍රිතාන්‍යයේ SAS බලකාය IS නායකයා අල්ල ගැනීමට සුදානම් වෙද්දී ඔහුගේ ගෙල රැගෙන ආවොත් ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණනක තෑග්ගක් : 'ලොව වටා' විදෙස් විත්ති

IS leader _ Abu Bakar Al Badhdadi

IS leader _ Abu Bakar Al Badhdadi Source: SBS Sinhala

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now