ඉතාලියේ ගුවන් පාලමක් හිටි ගමන් කඩා වැටෙද්දී ඉන්දියාවම ශෝකයේ ගිල්වමින් හිටපු අගමැති අවසන් ගමන් යයි : අද "ලොව වටා" තුළින්.

Source: SBS
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




