Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 22 - දෙසැ 26

Australia Weekly News Round Up

Australia Weekly News Round Up 22-26 Dec 2025. Source: AAP, AP / AP Photo/Mark Baker

දෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


Published

Updated

By Athini Amarasiri

Source: SBS


Share this with family and friends


දෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


සිරස්තල

  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට විශේෂ උත්සවයක්
  • අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි සහ විපක්ෂ නායිකා සුසන් ලී විසින් 2025 වසර වෙනුවෙන් වන තම නත්තල් පණිවිඩ ප්‍රකාශයට පත්කරයි.
  • ඕස්ට්‍රේලියාවේ ගෑස් මිලගණන් ඉදිරියේදී අඩුවන ලකුණු
  • සාම සාකච්ඡා අතරතුරදීත් යුක්‍රේනයට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
  • අළුබඳුන ක්‍රිකට් තරඟාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now