ගෘහස්ත හිංසන නීති දැඩි කරන්න යැයි සති අන්තයේ රට පුරා උද්ඝෝෂණ: කාලීන විග්‍රහය ජූලි 29

MELBOURNE, AUSTRALIA - 2024/07/27: A protester holds a placard that says " We wont stay quiet so you stay comfortable" during the demonstration. Despite the rain people gathered to protest violence against women, after 54 women have been killed this year due domestic violence, the perpetrators of this violence mainly being men. The protesters are calling for the Australian Government to take action. (Photo by Gemma Hubeek/SOPA Images/LightRocket via Getty Images) Source: LightRocket / SOPA Images/SOPA Images/LightRocket via Gett
ඕස්ට්‍රේලියාව පුරා දහස් ගණන් ඕස්ට්‍රේලියානවන් ගෘහස්ත හිංසනය සම්බන්ධ නීති දැඩි කරන්න යැයි ගෙවී ගිය සති අන්තයේ උද්ඝෝෂණ පැවැත්වවා! හිංසා පමුණුවන්නන් ගේ එම හැසිරීම් වෙනස් කිරීම විශාල අභියෝගයක් බවත්, ඒ සදහා වන සහන සේවා සපයා ගැනීම හදිසි අවශ්‍යතාවයක් ව පවතින බවත් විරෝධතා සංවිධායකයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තතු දැනගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එකතු වන්න.
Published
By Sydney Lang, Georgia Maher, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Share this with family and friends
Latest podcast episodes

SBS Examines: වඩාත් එක්සත් රටක් ලෙස ඉදිරියට 'The Social Schism', දෙවන කොටස
podcast episode6 minutes 56 seconds
SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism'
podcast episode6 minutes 43 seconds
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 22 - ජුනි 26
podcast episode6 minutes 59 seconds
තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ
podcast episode9 minutes 49 seconds

