පසුගිය සතියේ පැවැත්වුණු NAPLAN පරීක්ෂණයට මුහුණ දීමේදී ඔස්ට්‍රේලියවම පුරාම පාසල් සිසුන් දහස් ගණනක් තාක්ෂණික ගැටළු වලට මුහුණ දී තිබෙන බැවින් එම සිසුන් හට NAPLAN පරීක්ෂණයට නැවත ලබන සතියේදී මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
Share

Published
Updated
By Madhura Seneviratne, Lydia Feng, Amelia Dunn
Source: SBS
Share this with family and friends



