ජනවාරි 16 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- පසුගිය වසර තුනක කාලය තුළදී ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ට එල්ල වූ තර්ජන සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු පොලිසිය අනාවරණය කිරීම
- කෝවිඩ්-19 වසංගතය මීට ප්‍රධාන හේතුවක් වන බව දේශපාලඥයින් මෙන්ම ප්‍රවීණයන් සඳහන් කිරීම
Share






