Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳ නැවත සිතන්නට කාලය එළඹිලා : SBS "සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්"

Time has come to re-think about Sri Lankan National Cricket Players.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ඩුබායි පන්දුවාර 10-10 ක්‍රිකට් තරගාවලිය, 2018 ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකා දක්ෂතා, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ඩුබායි පන්දුවාර 10-10 ක්‍රිකට් තරගාවලිය, 2018 ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකා දක්ෂතා, 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now