SBS සිංහල සේවයේ 2021 ජනවාරි 25 දා ප්‍රවෘත්ති : ඔස්ට්‍රේලියාවට කොරෝනා එන්නත නිසි දිනට ලැබෙන බවට රජය අවධාරණය කරයි

Source: SBS News
SBS සිංහල සේවයේ අද - 2021 ජනවාරි 25 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය. SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
Share