SKIP TO MAIN CONTENT

SBS සිංහල සේවයේ 2021 ජනවාරි 12 දා ප්‍රවෘති : වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් පුර්ව අවසර පත්‍රයක් ලබාගත යුතු බවට වන නීතිය ඇතුළු තතු

SBS Sinhala news_ Tuesday 12 January 2021
SBS Sinhala news_ Tuesday 12 January 2021 Source: SBS Sinhala

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් පුර්ව අවසර පත්‍රයක් ලබාගත යුතු බවට වන නීතිය, ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු තිදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම සහ ඩොනල්ඩ් ට්‍රම්පට් එරෙහිව තවත් විශ්වාස භංග යෝජනාවක් ඇතුළු තොරතුරු අද - ජනවාරි 12 දා වැඩසටහනේ ප්‍රවෘති ප්‍රකාශයෙන් ...

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් පුර්ව අවසර පත්‍රයක් ලබාගත යුතු බවට වන නීතිය, ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු තිදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම සහ ඩොනල්ඩ් ට්‍රම්පට් එරෙහිව තවත් විශ්වාස භංග යෝජනාවක් ඇතුළු තොරතුරු අද - ජනවාරි 12 දා වැඩසටහනේ ප්‍රවෘති ප්‍රකාශයෙන් ...

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now