ඕස්ට්‍රේලියාවේ රන් ආකර තිබූ පැරණිතම නගරයක් වන Sofala වෙතයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව

Traveling to Sofala, an oldest local town where gold mines were in Australia: SBS Sinhala Monthly Radio Journey

Traveling to Sofala, an oldest local town where gold mines were in Australia: SBS Sinhala Monthly Radio Journey. Image Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සුන්දරත්වය විඳින්නට ඔබව රැගෙන යන SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Sofala නම් රත්‍රන් ආකර කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලු, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ Goald rush යුගයට අයත් පැරණි නගරයක් වෙතටයි


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service