SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: පොලී අනුපාත වැඩි කිරීම් සහ රජයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙන සහන ගැන භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අදහස් දක්වයි

RBA.jpg
Treasurer Jim Chalmers and Governor of the Reserve Bank of Australia, Michele Bullock Source: AAP / Susie Dodds

පසුගිය මාස මාස දෙක තුල දෙවන වතාවටත් පොලි අනුපාතය ඉහල දමන්න ඔස්ට්‍රේලියානු මහ බැංකුව කටයුතු කළා. පොලී අනුපාත ඉහල දමන්න රැස්වෙන කමිටුවේ මහ බැංකු නිලධාරීන් 5 ට 4ක් ලෙස මේ සඳහා මනාපය පලකරලා තියෙනවා. මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වැඩිවශයෙන් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. මේ තත්වය පොලී අනුපාත ඉහල දමන්න වැඩි වශයෙන් හේතු වුන බව භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් පවසනවා. ජනතාවට සහන ලබාදීම් ගැනත් ඉදිරි අය වැය ගැනත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා. සම්පූර්ණ තොරතුරු දැනගන්න කාලීන විග්‍රහයට සවන්දෙන්න.

Published

By Tee Mitchell

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

පසුගිය මාස මාස දෙක තුල දෙවන වතාවටත් පොලි අනුපාතය ඉහල දමන්න ඔස්ට්‍රේලියානු මහ බැංකුව කටයුතු කළා. පොලී අනුපාත ඉහල දමන්න රැස්වෙන කමිටුවේ මහ බැංකු නිලධාරීන් 5 ට 4ක් ලෙස මේ සඳහා මනාපය පලකරලා තියෙනවා. මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකය වැඩිවශයෙන් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. මේ තත්වය පොලී අනුපාත ඉහල දමන්න වැඩි වශයෙන් හේතු වුන බව භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් පවසනවා. ජනතාවට සහන ලබාදීම් ගැනත් ඉදිරි අය වැය ගැනත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා. සම්පූර්ණ තොරතුරු දැනගන්න කාලීන විග්‍රහයට සවන්දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now