SKIP TO MAIN CONTENT

"අබාධ සහිත වුවන්ට ශ්‍රී ලංකාවේ ලැබෙන්නේ අඩු සැලකිල්ලක්" - වෛද්‍ය සමිතා සමන්මලී

Dr Samitha Samanmali
Source: Samitha S

ශිෂ්‍යත්වයක් යටතේ දැනට ඇඩිලේඩ් නුවර Flinders විශ්ව විද්‍යාලයේ තම උසස් අධ්‍යාපන කටයුතු සදහා පැමිණ සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය වරියක් වන සමිතා සමන්මලී අබාධ සහිත වූවෙකුට මෝටර් රථයක් ධාවනය කිරීමට උපකාරී වන උපාංගයක් නිර්මාණය කිරීමට පසුගියදා සමත් වූ අතර ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබන අතර තුර අනතුරක් හේතුවෙන් අබාධයකට ලක්වීම නිසා අයගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අභියෝග රැසක් සමගින් නිමාවට පත් කිරීම මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාව තුල දැඩි කතා බහකට ලක්විය. තම අබාධය සමගින් මේ අභියෝග ජයගත් ආකාරයත් වෛද්‍ය වරියක් ලෙස මෙම අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් පිලිබදව වෛද්‍ය සමිතා සමන්මලී සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශිෂ්‍යත්වයක් යටතේ දැනට ඇඩිලේඩ් නුවර Flinders විශ්ව විද්‍යාලයේ තම උසස් අධ්‍යාපන කටයුතු සදහා පැමිණ සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය වරියක් වන සමිතා සමන්මලී අබාධ සහිත වූවෙකුට මෝටර් රථයක් ධාවනය කිරීමට උපකාරී වන උපාංගයක් නිර්මාණය කිරීමට පසුගියදා සමත් වූ අතර ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබන අතර තුර අනතුරක් හේතුවෙන් අබාධයකට ලක්වීම නිසා අයගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අභියෝග රැසක් සමගින් නිමාවට පත් කිරීම මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාව තුල දැඩි කතා බහකට ලක්විය. තම අබාධය සමගින් මේ අභියෝග ජයගත් ආකාරයත් වෛද්‍ය වරියක් ලෙස මෙම අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් පිලිබදව වෛද්‍ය සමිතා සමන්මලී සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now