veteran artist Vijaya Nandasiri Source: veteran artist Vijaya Nandasiriඅභාවප්‍රාප්ත සම්මානනීය කලාකරු විජය නන්දසිරි මහතා පිලිබඳ SBS සිංහල වැඩසටහන අද දින ගෙන ආ විශේෂ සමරු වැඩසටහන..... !!!...ආදරණීය කලාකරුවාණෙනි ...ඔබට නිවන් සුව ...!!! සම්මානනීය කලාකරු විජය නන්දසිරි මහතාගේ කළා දිවියේ සන්ධිස්ථාන පිලිබඳ මතකාවර්ජනයට එක්වුයේ , පුවත්පත්කලාවේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය නුවන් නයනජිත් මහතා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අභාවප්‍රාප්ත සම්මානනීය කලාකරු විජය නන්දසිරි මහතා පිලිබඳ SBS සිංහල වැඩසටහන අද දින ගෙන ආ විශේෂ සමරු වැඩසටහන..... !!!...ආදරණීය කලාකරුවාණෙනි ...ඔබට නිවන් සුව ...!!! සම්මානනීය කලාකරු විජය නන්දසිරි මහතාගේ කළා දිවියේ සන්ධිස්ථාන පිලිබඳ මතකාවර්ජනයට එක්වුයේ , පුවත්පත්කලාවේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය නුවන් නයනජිත් මහතා