Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි / නවසීලන්තයේ Anchor කිරි පාරිභෝගිකයින්ට බොරු කියූ බවට චෝදනා

Subheading (4).png

(L) Donald Trump 45th and 47th U.S. President / (R) Calf Drinking Milk From Cow / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AAP, Supplied Source: Getty / / Pixabay - AnNeef

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි
  • දෝහා ආසන්නයේ තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර
  • මැදපෙරදිග යුද්ධය නවත්තන්න චීනයෙන් සහ පාකිස්ථානයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්
  • ලෙබනනයේ හිස්බුල්ලා ප්‍රහාර නිසා ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රතිප්‍රහාර
  • මැදපෙරදිග යුද්ධයට සහාය නොදෙන බව ඉතාලිය, ස්පාඥ්ඥය සහ බ්‍රිතාන්‍යය කියයි
  • නවසීලන්තයේ Anchor කිරි, පාරිභෝගිකයින් නොමග යැවූ බවට Greenpeace සංවිධානයෙන් චෝදනා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now