SKIP TO MAIN CONTENT

දෝෂ සහිත AirBag උපාංග සහිත වාහන මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඕස්ට්‍රේලියානු මාර්ගවල

There has been one death in Australia as a result of the faulty deployment of the airbags.
There has been one death in Australia as a result of the faulty deployment of the airbags. Source: Getty

දෝෂ සහිත airbag උපාංග ඇති මෝටර් රථ තවත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු මහා මාර්ග තුල ධාවනය වෙමින් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. දෝෂ සහිත ට Takata airbag උපාංග සහිත වාහන මිලියන 100ක් ලොව පුරා ඇති බව මේ වසර මුලදී ප්‍රකාශයට පත් වූ අතර පසුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මගින්ද අදාල වාහන නැවත කැදවා එම දෝෂය නිවැරදි කරන ලෙස අදාල ආයතන වෙත නියෝග කල අතර, තවමත් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් දෝෂ සහිත Air Bag උපාංගය සමගින් භාවිතයේ පවතින බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්. www.ismyairbagsafe.com.au

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

දෝෂ සහිත airbag උපාංග ඇති මෝටර් රථ තවත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු මහා මාර්ග තුල ධාවනය වෙමින් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. දෝෂ සහිත ට Takata airbag උපාංග සහිත වාහන මිලියන 100ක් ලොව පුරා ඇති බව මේ වසර මුලදී ප්‍රකාශයට පත් වූ අතර පසුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මගින්ද අදාල වාහන නැවත කැදවා එම දෝෂය නිවැරදි කරන ලෙස අදාල ආයතන වෙත නියෝග කල අතර, තවමත් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් දෝෂ සහිත Air Bag උපාංගය සමගින් භාවිතයේ පවතින බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්. www.ismyairbagsafe.com.au

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now