වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් ලියා පළ කරන ලද "දරු උපතකට සූදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස්" සහ "ඔටිසම්" සිංහල කෘති පිළිබදව SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
Share

Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



