SKIP TO MAIN CONTENT

"උසාවිය නිහඩයි" සහ "සුළඟ අප රැගෙන යාවි" මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙලේ

Prasanna Vithanage and Nuwan Jayathilaka
Source: SBS

සම්මානනීය ශ්‍රී ලංකික සිනමා අධ්‍යක්ෂක වරයෙක් වන ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කල "උසාවිය නිහඩයි" (silence in the courts ) වාර්තාමය චිත්‍රපටය සහ නුවන් ජයතිලක විසින් අධ්‍යක්ෂණය කල "සුළඟ අප රැගෙන යාවි" ( The wind beneath us ) චිත්‍රපටය 2016 මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙලේ තිරගත වීමට නියමිත අතර ඒ පිලිබදව ප්‍රසන්න විතානගේ සහ නුවන් ජයතිලක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. 2016 මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල අගෝස්තු 11 දා සිට 21 දා දක්වා මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිතයි.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

සම්මානනීය ශ්‍රී ලංකික සිනමා අධ්‍යක්ෂක වරයෙක් වන ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කල "උසාවිය නිහඩයි" (silence in the courts ) වාර්තාමය චිත්‍රපටය සහ නුවන් ජයතිලක විසින් අධ්‍යක්ෂණය කල "සුළඟ අප රැගෙන යාවි" ( The wind beneath us ) චිත්‍රපටය 2016 මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙලේ තිරගත වීමට නියමිත අතර ඒ පිලිබදව ප්‍රසන්න විතානගේ සහ නුවන් ජයතිලක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. 2016 මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල අගෝස්තු 11 දා සිට 21 දා දක්වා මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිතයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now