Source: Asoka Jayarathneපසුගියදා තායිලන්තයේදී පැවති 2018 යොවුන් මුයිතායි (තායි බොක්සිං) ලෝක ශුරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කමක් හිමි විය. කසුන් K ගුණවර්ධන රිදී පදක්කමත් මෙවන්යා පිරිස් මෙහිදී ලෝකඩ පදක්කමත් හිමි කරගන්නට සමත් විය. ඔවුන් දෙදෙනාත් ඔවුන්ගේ පුහුණු කරුවන් වන අසෝක ජයරත්න සහ ජමිත ගයාන් සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පසුගියදා තායිලන්තයේදී පැවති 2018 යොවුන් මුයිතායි (තායි බොක්සිං) ලෝක ශුරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කමක් හිමි විය. කසුන් K ගුණවර්ධන රිදී පදක්කමත් මෙවන්යා පිරිස් මෙහිදී ලෝකඩ පදක්කමත් හිමි කරගන්නට සමත් විය. ඔවුන් දෙදෙනාත් ඔවුන්ගේ පුහුණු කරුවන් වන අසෝක ජයරත්න සහ ජමිත ගයාන් සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.