SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ජාතික කරාතේ ශුරයෙකුව සිට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා විද්‍යාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ පර්යේෂණ කරන උදාන බණ්ඩාර

s
Source: Supplied by Udana Bandara

කැන්බරා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ශ්‍රී ලංකාවේ හිටපු කරාතේ ක්‍රීඩක උදාන බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදු කල පිළිසඳරට සවන් දෙන්න. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වෙසෙන උදාන බණ්ඩාර ක්‍රීඩා විද්‍යාව තුලින් ක්‍රිකට් ක්‍රීඩක කුසලතා පිලිබදව පර්යේෂණ සිදු කරයි

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

කැන්බරා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ශ්‍රී ලංකාවේ හිටපු කරාතේ ක්‍රීඩක උදාන බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදු කල පිළිසඳරට සවන් දෙන්න. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වෙසෙන උදාන බණ්ඩාර ක්‍රීඩා විද්‍යාව තුලින් ක්‍රිකට් ක්‍රීඩක කුසලතා පිලිබදව පර්යේෂණ සිදු කරයි

SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now