එක්සත් ජාතීන් රුසියාවට යුධ අපරාධ චෝදනා නැගීමට සිදුකල හදිසි චන්දය සහ UNHCR හිදී ලංකාවේ ප්‍රතිචාරය: ‘ලොව වටා’

People look at the gutted remains of Russian military vehicles on a road in the town of Bucha, close to the capital Kyiv, Ukraine, Tuesday, March 1, 2022

People look at the gutted remains of Russian military vehicles on a road in the town of Bucha, close to the capital Kyiv, Ukraine, March 1, 2022 Source: AAP

මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now