Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

'ප්ලැටිපස්': ඔස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 1 වන කොටස

Platypus

Platypus Source: AAP, Supplied / AAP/ Suplied

ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.


මීට පෙර සති වලදී අපි කතා බහට ලක් කළ ප්ලැටිපස් සහ එකිඩ්නා සතුන් පිළිබද අපුරු තොරතුරු දැන ගන්න පහත ලින්ක් වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now