පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියානු හමුදා සමඟ ඉදිරියෙන්ම ගිය ශ්‍රී ලාංකීය සෙබළුන් ගැන ඔබ නොදන්න කතාවක් මෙවර ANZAC සැමරුමේදී හෙළිවෙයි

Australian troops charge near a Turkish trench just before the evacuation at Anzac. When they got there the Turks had flown. Dardanelles Campaign, ca. 1915. | Location: Gallipoli Penninsula, Turkey

Australian troops charge near a Turkish trench just before the evacuation at Anzac. 1915. Source: © CORBIS/Corbis via Getty Images

පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා කාණ්ඩ තුර්කියේ ගලිපොලි අර්ධද්වීපයේ දී සතුරු තුර්කි හමුදා සමඟ සටනට යාම සඳහා පිටත්විමේදී එවක බ්‍රිතන්‍ය යටත්විජිතයක්ව පැවති සිලෝන් රටේ ශ්‍රී ලාංකිකයින් ද මෙම ඕස්ට්‍රේලියානු හමුදා කණ්ඩායමට එක්ව සිදුකල දායකත්වය පිලිබඳ අපූරු කතාවට SBS සිංහල සේවය ගෙන එන මෙම මෙම විශේෂාංගයෙන් සවන්දිය හැකියි.


SBS සිංහල සේවයට මේ පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට සම්බන්ද වූයේ අපගේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ සහ Ex Servicemen Association of Queensland හි ක්‍රියාකාරිකයෙකු වන හර්ෂ පෙරේරා 


 

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

රූපවාහිනියෙන් channel 38

අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese

SBS Radio APP නොමිලේ Download කරගන්න 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now