මේ දෙසැම්බර් මාසය ඕස්ට්‍රේලියාවේ Check Your Pool Gate Month ලෙසට සලකනවා. පිහිනුම් තටාක වල අනාරක්ෂිත ගේට්ටු පිළිබඳව ඔබ අවබෝධයෙන් සිටිය යුතු කරුණු පිළිබඳව අදහස් දැක්වීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ Kids Alive සංවිධානයේ නිර්මාතෘ සහ Check Your Pool Gate Month හි ප්‍රවර්ධන තානාපති ලෙසට කටයුතු කරන Laurie Lawrence සහ මෙල්බර්න් හි පිහිනුම් උපදේශිකාවක් වන දුලානි විතාන.
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)
ගුවන් විදුලියෙන්
93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS
* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala






