Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික පිරිස පළමු වරට ඉදිරිපත් කරන "මහිමයානෝ" නත්තල් වැඩසටහනෙහි සුවිශේෂිත්වය

Unum Glorificatum: Liturgy of Christmas carols and the historical background of Christmas, organized by Sri Lankans in Hobart, 11 Dec 2021

SBS Sinhala Radio interview with Very Rev Fr Shammi Nilantha Perera, Vicar General of Archdiocese of Hobart – Tasmania, Australia. Image Source: SBS Sinhala

"මහිමයානෝ" සුවිශේෂී නත්තල් වැඩසටහන පිළිබඳව SBS සිංහල සේවයට තොරතුරු හෙළි කිරීමට සම්බන්ද වූයේ ටැස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් හි අගරදගුරු පදවියේ අනුනායක තැන්පත් ගරු ශම්මි නිලන්ත පෙරේරා පියතුමන්. සාකච්චාවට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


"මහිමයානෝ" සුවිශේෂී නත්තල් වැඩසටහන පිළිබඳව SBS සිංහල සේවයට තොරතුරු හෙළි කිරීමට සම්බන්ද වූයේ ටැස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් හි අගරදගුරු පදවියේ අනුනායක තැන්පත් ගරු ශම්මි නිලන්ත පෙරේරා පියතුමන්. සාකච්චාවට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now