SKIP TO MAIN CONTENT

මාත්‍රා මිලියන 15.8ක් සමගින් ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් වැඩසටහනේ 2-b අදියර පුළුල් කෙරේ

Federal Health Minister Greg Hunt
Source: AAP

එන්නත් ලබාගැනීම සඳහා වන පහසුකම් වැඩි කරමින් ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ 2-b අදියර පුළුල් කිරීමේ ඉදිරි සුදානම ඇතුළු විවිධ ප්‍රාන්ත වලින් වාර්තා වන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Peggy Giakoumelos, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

එන්නත් ලබාගැනීම සඳහා වන පහසුකම් වැඩි කරමින් ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ 2-b අදියර පුළුල් කිරීමේ ඉදිරි සුදානම ඇතුළු විවිධ ප්‍රාන්ත වලින් වාර්තා වන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල සේවයේ දවසේ කාලීන තොරතුරු විශේෂාංගයෙන් ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම අදාළ එදිනෙදා වාර්තාවන අලුත්ම තොරතුරු වලට ඔබට සවන්දිය හැකියි.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now