ක්වීන්ස්ලන්ත වියපත් පුද්ගලයින් දෙදෙනෙකුට වැරදි කොරෝනා එන්නත් මාත්‍රා ලබාදුන් වෛද්‍යවරයාට එරෙහි පියවර ගනී

An elderly women is seen walking into the entry of the Holy Spirit Nursing Home, Carseldine in Brisbane. Source: AAP
නිසි පුහුණුව නිම නොකළ වෛද්‍යවරයකු අතින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඉහල Pfizer එන්නත් මාත්‍රා ලබාදීම ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය
Share