SKIP TO MAIN CONTENT

ජැක්සන් ඇන්තනී මලයාලම් සිනමාවට

Jackson Anthony
Source: www.jacksonanthony.com

අලුතින් නිර්මාණය වන ඉන්දීය සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය නිරුපණය කිරීමට ප්‍රවීන ශ්‍රී ලංකික රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හට ආරාධනාවක් ලැබී ඇති අතර ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්. කේරලයේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් වන අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු මේ වසර අගදී ආරම්භ වීමට නියමිත බව සදහන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

අලුතින් නිර්මාණය වන ඉන්දීය සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතය නිරුපණය කිරීමට ප්‍රවීන ශ්‍රී ලංකික රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හට ආරාධනාවක් ලැබී ඇති අතර ඒ පිලිබදව ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්. කේරලයේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් වන අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු මේ වසර අගදී ආරම්භ වීමට නියමිත බව සදහන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now