වික්ටෝරියාවේ කොරෝනා, ඔස්ට්‍රේලියාවේ ආර්ථික පසුබෑමට හේතු වෙද්දී සුලු කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන වික්ටෝරියානුවන් විශාල පිරිසක් කොරෝනා පරීක්ෂාවන් මගහරින බව හෙළි වේ

Victorian Premier Daniel Andrews Source: AAP
කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාව ආර්ථික පසුබෑමකට ලක්වීම සහ සුලු රෝග ලක්ෂණ පෙන්වන වික්ටෝරියානුවන් විශාල පිරිසක් පරීක්ෂා කිරීම මගහරින බවට හෙළි වීම ඇතුළු කාලීන සුදුවීම් ඇතුලත් SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගය.
Share



