SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ණය බරින් වැඩිම ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් වෙයි

Morning Commuters Ahead Of Australia Employment Data
Victoria now has the highest debt of any state at nearly $200 billion dollars. Carla Gottgens/Bloomberg via Getty Images Source: Bloomberg / Bloomberg/Bloomberg via Getty Images

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 21වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 21වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ණය බරින් වැඩිම ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් වෙයි
  • වන් නේෂන් ජනප්‍රියතාවයේ වෙනසක්
  • ව්‍යාජ මිල පහත දැමීම් පිළිබඳ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැල් ජාලයක් අධිකරණය හමුවට
  • ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට
  • පාකිස්ථානු ක්‍රිකට් කමිටුවෙන් දසුන් ශානකට වසරක තහනමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now