SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා පුද්ගලික අරාක්ෂක සමාජිකයින් බඳවා ගැනීමේ මාරාන්තික තීරණයට වග කිව යුත්තෙකු සොයාගැනීමට ස්වාධීන විමර්ශනයට නොහැකි වෙයි

Chair Jennifer Coate AO at the Covid-19 Hotel Quarantine Inquiry in Melbourne in July
Chair Jennifer Coate AO at the Covid-19 Hotel Quarantine Inquiry in Melbourne in July Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අක්‍රමවත් හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සිදුකළ ස්වාධීන විමර්ශනයේ අවසන් වාර්තාව ඊයේ (21/12) නිකුත් කෙරුණි. SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මෙම කාලීන විශේෂාංගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ.

Published

Updated

By Madhura Seneviratne, Abbie O'Brien, Gareth Boreham

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අක්‍රමවත් හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සිදුකළ ස්වාධීන විමර්ශනයේ අවසන් වාර්තාව ඊයේ (21/12) නිකුත් කෙරුණි. SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මෙම කාලීන විශේෂාංගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now