Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Childcare මධ්‍යස්ථාන වල ළමුන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්තය සූදානම් වේ: කාලීන විග්‍රහය

MELBOURNE CHILDCARE SEXUAL ABUSE

Creative Garden Early Learning Centre in Point Cook, Melbourne, Tuesday, July 1, 2025. A man who worked at 20 childcare centres has been charged with more than 70 child-sex offences connected to eight victims. Source: AAP / WILLIAM TON/AAPIMAGE

ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල ජංගම දුරකථන භාවිතාව තහනම් කිරීමේ නීති කඩිනමින් ගෙන ඒමටද ප්‍රාන්ත රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

Published

By Deborah Groarke

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා 70ක් පමණ ලබා සිටින ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවීමත් සමග අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන child Care මධ්‍යස්ථාන සඳහා ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදන කපා හැරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් වන නව නීති ගෙන ඒමට වික්ටෝරියානු රජයද කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව Childcare මධ්‍යස්ථාන වල ජංගම දුරකථන භාවිතාව තහනම් කිරීමේ නීති කඩිනමින් ගෙන ඒමටද ප්‍රාන්ත රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now