SBS සිංහල කාලීන විශේෂාංගයෙන් ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා තත්වය පිළිබද දැනුවත් වන්න
කොරෝනා ආසාදිතයින්ගේ සමීප සබඳතා වැඩි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පීඩනයක දැඩි වේ

Victoria's Acting Premier James Merlino Source: AAP
වික්ටෝරියා කොරෝනා පොකුරේ තත්වය සහ ප්‍රාන්ත බලධාරීන්ගේ තීරණ ඇතුළු තවත් දේ පිළිබඳව තොරතුරු රැගත් ජුනි 01 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share