"Begging is an offence, so I don’t encourage anyone to give money," says prof. Harminder Singh of Deakin University. Source: SBSයාචකයින් ලෙස වෙස්වලා සිඟමනේ යෙදුනු චීන ජාතිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියානු පොලීසිය සමත්වී තිබේ. සංචාරක වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් නගර මධ්‍යයේ වීදි පුරා මොවුන් සිඟමනේ යෙදී සිටි බව වාර්තා වේ.
Published
Updated
By Madhura Seneviratne, Gloria Kalache
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
යාචකයින් ලෙස වෙස්වලා සිඟමනේ යෙදුනු චීන ජාතිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියානු පොලීසිය සමත්වී තිබේ. සංචාරක වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් නගර මධ්‍යයේ වීදි පුරා මොවුන් සිඟමනේ යෙදී සිටි බව වාර්තා වේ.