A general view of the COVID testing site at Victoria Park in Adelaide, Thursday, November 19, 2020. Source: AAPනිරෝධායනය වන පිරිස අතර තවත් කොරෝනා අසාදිතයින් සිටිය හැකි බවට දකුණු ඔස්ට්‍රේලියාව පැවසීම සහ මේ වනවිට වසා දමා ඇති දිශාසීම හරහා ගමන් කිරීමට සෙනසුරාදා සිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම ඇතුලු කාලීන තොරතුරු ඇතුලත් SBS කාලීන විශේෂාංගය.
නිරෝධායනය වන පිරිස අතර තවත් කොරෝනා අසාදිතයින් සිටිය හැකි බවට දකුණු ඔස්ට්‍රේලියාව පැවසීම සහ මේ වනවිට වසා දමා ඇති දිශාසීම හරහා ගමන් කිරීමට සෙනසුරාදා සිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම ඇතුලු කාලීන තොරතුරු ඇතුලත් SBS කාලීන විශේෂාංගය.