Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මත්ද්‍රව්‍ය වල ඇති අනතුරුදායක රසායනික ද්‍රව්‍ය පරීක්ෂාකර ගැනීමට වික්ටෝරියාවේ නව මධ්‍යස්ථානයක්: කාලීන විග්‍රහය

NSW PILL TESTING YOURS & OWLS FESTIVAL

The pill testing trial site at the Yours and Owls Music Festival in Wollongong, in March. Source: AAP / DEAN LEWINS/AAPIMAGE

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා. මේ අනුව බොහොමයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් ඒවා භාවිතා කරන්නන්ට මේ හරහා ලැබෙනවා. විශේෂයෙන්ම දැඩි අනතුරුදායක තත්වයන් ඇති කල හැකි fentanyl සහ Nitazenes වැනි රසායනිකයන් අඩංගු මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. මේ පිලිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් අද ජුනි 19 වනදා කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Deborah Groarke

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා. මේ අනුව බොහොමයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් ඒවා භාවිතා කරන්නන්ට මේ හරහා ලැබෙනවා. විශේෂයෙන්ම දැඩි අනතුරුදායක තත්වයන් ඇති කල හැකි fentanyl සහ Nitazenes වැනි රසායනිකයන් අඩංගු මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. මේ පිලිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් අද ජුනි 19 වනදා කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now