SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ

Metro Tunnel Opening Day in Melbourne, Australia - 30 Nov 2025

Victorian commuters are to get another month of free public transport. Source: AAP / Michael Nigro / Ye Myo Khant / SOPA Images/Ye Myo Khant / SOPA Images/Sipa USA

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ
  • වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් සඳහා RSV වෛරස ප්‍රතිජීවක එන්නත නොමිලේ
  • පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට ඩීසල් මිල ඩොලර් 3 ට වඩා අඩු වේ - පෙට්‍රල් මිල ගණන් තවමත් ඉහළින්
  • ඕමාන් බොක්කේ එක්සත් ජනපද නාවික අවහිරය උල්ලංඝනය කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ නෞකාවක් ඇමෙරිකානු නාවික ග්‍රහණයට
  • ඔස්ට්‍රේලියාවේ පැවති වයස 19 පහළ තුන් කොන් කාන්තා යොවුන් T20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරඟ ජය ශ්‍රී ලංකා යෞවනියන්ට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now