නොවැම්බර් 28 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ලේබර් පක්ෂය වික්ටෝරියානු ප්‍රාන්තය තුල තුන් වන වරටත් බලයට පත් වීම
- මැතිවරණයෙන් අනතුරුව ප්‍රාන්ත ලිබරල් පක්ෂ නායක Matthew Guy සිය තනතුරින් ඉල්ලා අස්වන බව පැවසීම
- වික්ටෝරියානු ප්‍රාන්තයේ Greens පක්ෂ, Nationals පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණ






