වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින lockdown තත්වය තවදුරටත් ව්‍යාප්ත නොකිරීමේ වගකීම වික්ටෝරියානුවන් සතුයි, බලධාරීන් අවධාරණය කරයි.

Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින lockdown තත්වය තවදුරටත් ව්‍යාප්ත නොකිරීමේ වගකීම වික්ටෝරියානුවන් සතු වන බව බලධාරීන් අවධාරණය කිරීම ඇතුළු කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share