SKIP TO MAIN CONTENT

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී පළමු වරට ඡන්දය භාවිතා කරන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස්

Views of the Sri Lankan-Australian first time-voters in this upcoming Australian Federal Election
Source: SBS Sinhala/ Madhura Seneviratne

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී පළමු වරට ඡන්දය භාවිතා කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් එක්කොට SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී පළමු වරට ඡන්දය භාවිතා කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ කිහිපදෙනෙකු දැක්වූ අදහස් එක්කොට SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


මෙම අදහස් දැක්වීමට සම්බන්ධ වූයේ

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් චම්පිකා සමරනායක
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් සුභා අබේරත්න සමග අනුෂ්ක තේනුවර
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් එස්. දම්මුල්ල
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් රජීව් ගෝමස්
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නිර්මාණි හේරත්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now